''ඔයාලට පුළුවන් උත්තරේ දෙන්න.''මන්දෝදරී පැවසුවේ අප දිරිමත් කරන්නට මෙනි.
මෙය නම් අරුමයකි.සීතා හා මන්දෝදරී අප හා කතා කරන්නේ කෙසේද?ඒ කිසිවක් කේත කර තිබුනේ නැත.මෙම ප්‍රශ්න ද අප දන්නා ඒවා නොවේ.මෙම වෙනස් වීමට හේතුව කුමක්ද?අප කෙසේ හෝ එය සොයා ගත යුතුය.දැන් පෙනී යන්නේ ක්‍රීඩාව විසින් එහි නිමැවුම්කරුවන්ව පාලනය කරන බවයි.ඇත්තෙන්ම අප මේ සිටින්නේ රාවණ යුගයේද?මම සිතුවෙමි.ගැඹුරට සිතුවෙමි.
සැමදා වැඩිවන කිසිදා අඩු නොවන දෙය ඩොලරයේ අගය ද?නැත එය විචල්‍ය වේ.රාවණ ඩොලරය පිළිබඳව නොදනී.
Kalayage Kadapatha - කාලයාගේ කැඩපත
- Publisher: De Luna Publishers - ඩී ලූනා ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Ayodhya Sonali - අයෝධ්‍යා සොනාලි
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- - Science Fiction - විද්‍යා ප්‍රබන්ධ
- ISBN: 9786245538010
- Availability: Available
-
Rs. 600.00
- KBOOKS Cashback Rewards: 60
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
The Mission Of Millennium - සහශ්‍ර මෙහෙයුම
එතන තියෙන්නේ දෙපැත්තේම වැඩ කරන දොරටුවක් ...නිකන් ස්පෙල් බයින්ඩර එකේ වගේ .ඒ කියන්නේ උන් යන්න ඇත්තේ අන..
Rs. 850.00
Kuwera - කුවේර
නුබ ගැබ සිසාරා විහිදුණේ පූර්ණ චන්ද්‍රයාගේ කාන්තියයි. නිවී නිවී දැල්වෙන කුඩා තාරකාවන් එකිනෙක හා..
Rs. 975.00